ලංකාවේ බිමෙන් ගොඩගත්, ලංකාවේම කැපූ මැණික් +94 77 058 4181 පොළ ක්‍රියා කරන හැටි නිතර අසන පැන අප අමතන්න EN සිං

විස්තරය

A single piece of natural violet sapphire rough, shown here from two angles under a torch so you can see how the colour moves. The body is violet through to blue with a distinct pink zone running through one side — attractive colour zoning that a thoughtful cutter can orient to advantage. Untreated. There are visible inclusions and some surface pitting, both of which the photographs show plainly. Weight is an estimate. Exact weight, measurements and further photographs are available before payment.

නිල් මැණික්

Violet Sapphire Rough, Unheated

MP-2026-0009 බැලීම් 40 දින 6 කට පෙර පොළට දැමුවා
$150 මිල කතා කළ හැකියි

කැරට් එකකට $36 · රුපියල්වලින් දළ වශයෙන් Rs 45,750

මැණික් වර්ගයනිල් මැණික්
පාටViolet with pink zoning
බර4.2 කැරට්
හැඩය / කැපුමඅමු ගල · Uncut rough
පැහැදිලිකමසුළු කැළැල්
ලැබුණු ප්‍රදේශයශ්‍රී ලංකාව (ප්‍රදේශය සඳහන් නැත)
ප්‍රතිකාරරත් නොකළ / ස්වාභාවික
සහතිකයසහතිකයක් නැත

මේ මැණිකට කැමතිද?

ඔබේ තොරතුරු යන්නේ සේන මැණික් මහතාට පමණයි, විකුණන්නාට නොවේ. මෙයින් බැඳීමක් නැහැ — මේ කතාබහක ආරම්භයක් විතරයි.

USD

සේන මැණික් මහතා ඔබව පෞද්ගලිකවම අමතනවා — බොහෝ විට එක් වැඩ දිනයක් ඇතුළත.

M
තහවුරු කළ විකුණන්නෙක් Elahera, Sri Lanka · මැයි 2026 සිට සාමාජිකයෙක්
  • පොළට දාන්න කලින් මැණිකේ තොරතුරු අපි පරීක්ෂා කරනවා
  • ඔබ මැණික පිළිගත් පසුවයි විකුණන්නාට මුදල් යන්නේ
  • රක්ෂණය සහිතව, අපනයන ලියකියවිලි සමඟ ලොව ඕනෑම තැනකට යවනවා
WhatsApp හරහා අහන්න

තවත් නිල් මැණික්

පොළේ දැනට තිබෙන සමාන මැණික්.

සියල්ල බලන්න
නිල් මැණික් — Ceylon Sapphire Rough Parcel — Blue, Pink & Violet
විශේෂ රත් නොකළ
නිල් මැණික් · Mixed blue, pink and violet

Ceylon Sapphire Rough Parcel — Blue, Pink & V…

185 කැරට් අමු ගල Sri Lanka (unspecified)
$650 $4/ct බලන්න
නිල් මැණික් — Blue & Pink Sapphire Rough Parcel, Untreated
විශේෂ රත් නොකළ
නිල් මැණික් · Cornflower blue and pink

Blue & Pink Sapphire Rough Parcel, Untreated

142 කැරට් අමු ගල Sri Lanka (unspecified)
$780 $5/ct බලන්න
නිල් මැණික් — Blue Sapphire Rough, Single Water-Worn Stone
රත් නොකළ
නිල් මැණික් · Mid blue

Blue Sapphire Rough, Single Water-Worn Stone

1.8 කැරට් අමු ගල Sri Lanka (unspecified)
$60 $33/ct බලන්න
නිල් මැණික් — Small Sapphire Rough — Blue, Yellow & White
රත් නොකළ
නිල් මැණික් · Blue, lemon yellow and white

Small Sapphire Rough — Blue, Yellow & White

6.4 කැරට් අමු ගල Sri Lanka (unspecified)
$70 $11/ct බලන්න